ඉන්දියා ප්‍රීමියර් ලීග් සහ පකිස්ථාන සුපර් ලීග් තරගාවලි දෙකම වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කර දමයි.

ඊයේ දිනය වන තුරුම පැවැත්වෙමින් තිබුණ ඉන්දියන් ප්‍රීමියර් ලීග් තරගාවලිය සහ පකිස්ථාන සුපර් ලීග් තරගාවලිය ආරක්ෂක හේතුන් මත වහාම ක්‍රියාත්මක වන පරිදි අත් හැර දැමීමට බලධාරීන් කටයුතු කීරිමත් සමගම බොහොමයක් ප්‍රේක්ෂකයන් පුදුමයට සහ කනස්සලට පත් වී සිටිනවා. මෙම තීරණයට හේතුව වී තිබෙන්නේ ඉන්දියාව විසින් පාකිස්ථානයට එරෙහිව ආරම්භ කර තිබෙන ඔපරේෂන් සින්දූර් මෙහෙයුමයි. කාෂ්මීරයේ, පකිස්ථාන සහය […]
2025 IPL තරගාවලියේ ජය කාටද?

2025 IPL තරගාවලිය මේ වන විට අතිශයින් උණුසුම් තරගාවලියක් බවට පත් වී තිබෙන අතර මේ වන විට තවත් ඉතුරු වී තිබෙන්නෙ ලීග් තරග කිහිපයක් පමණයි. ඊයේ දිල්ලි කැපිටල්ස් සහ පන්ජාබ් කින්ග්ස් අතර ධර්මසාලා පිටියේදී පැවැත්වුණු 58 වන තරගය තාක්ෂණික ආලෝක ප්‍රශ්ණයක් නිසා අත් හැර දැමීමත් සමගින් තරගාවලිය තවත් උණුසුම් වුනා. ඒ අනුව තරග 11 – […]
ආර්යා සහ ප්‍රභාසිම්රන්ගේ විශිෂ්ඨ පිතිකරණය අපතේ යයි.

2025 IPL තරගාවලියේ පන්ජාබ් කින්ග්ස් පිල සහ දිල්ලි කැපිටල්ස් පිල අතර ධර්මසාලා ක්‍රීඩාංගනයේ පැවති තරගය ඕවර 10.1 කින් පසුව ක්‍රීඩාංගනයේ තාක්ෂණික දෝෂයක් නිසා අත් හැර දමන්නට සිදු වුනා. නිළ IPL නිවේදනයේ සදහන් වෙන්නේ ප්‍රදේශයේ සිදුවූ විදුලි කප්පාදුව නිසා ඔවුන්ගේ HPCA ක්‍රීඩාංගනයේ එක් ආලෝක කුළුනක් ක්‍රියාවිරහිත වීම මෙම තත්වයට හේතුව බවයි. මේ නිසා තරගය නවත්වා දැමුණු […]
තියුණු සටනකින් පසුව නිමා වුණු චෙන්නායි සහ කල්කටා ගැටුම.

චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම සහ කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අතර පැවති තරගය ඊයේ දිනයේදී පැවැත්වුනා. එහිදී තරගයේ කාසියේ වාසිය දිනා ගත් කල්කටා පිල මුලින් පන්දුවට පහර දීමට තීරණය කලා. ඒ අනුව ඔවුන් පවර්ප්ලේ ඕවර තුලදී ඉතා ආක්‍රමණශීලී ලෙස ක්‍රීඩා කිරීම ආරම්භ කල අතර රහ්මනුල්ලා ගුර්බාස් හතරේ සහ හයේ පහරක් එල්ල කලත් ඔහු ඉන්පසුව ලකුණු 11 […]
මුම්බායි ඉන්දියන්ස් පිලෙන් අතිශයින් දුර්වල පන්දු යැවීමක්!

ගුජරාත් ටයිටන්ස් පිල සහ මුම්බායි ඉන්දියන් පිල අතර පැවති තරගය ඊයේ දිනයේදී ප්‍රේක්ෂකයින් අතිශයින් උද්දාමයට පත් කරවූ තරගයක් බවට පත් වුනා. තරගයට වර්ෂාවෙන් බාධා ඇති වුනත් කණ්ඩායම් දෙකම තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් තියුණු සටනක නිරත වුනා. තරගයේ දෙවන භාගය තුල වර්ෂාව නිසා විවේක ගැන්වීම් කිහිපක්ම දකින්නට ලැබුණා. තරගයේ කාසියේ වාසිය දිනා ගත් ගුජරාත් ටයිටන්ස් පිල මුලින්ම […]
මිචෙල් ස්ටාර්ක් ගෙන් විශිෂ්ඨ පන්දු යැවිමක්.

ඊයේ 5 වෙනිදා විසාඛපට්නම් ක්‍රීඩාංගනයේදී දිල්ලි කැපිටල්ස් පිල සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර තරගය පැවැත්වුණා. මෙම තරගයේ ප්‍රධානම තරුව බවට පත් වුණු මිචෙල් ස්ටාර්ක් විස්සයි විස්ස තරගාවලියක දැක්වූ ඉහලම දක්ෂතාවය වාර්තා කරගනිමින් ලකුණු 35 කට කඩුළු පහක් දවා ගැනීමට සමත් වුනා. සන්රයිසස් හයිද්‍රාබාද් පිලේ ඉනිම ආරම්භයේදීම අභිෂේක් ශර්මාගේ දැවී යාම නිසා ඔවුන් විශාල පසු බෑමකට […]
ප්‍රභාසිම්රන්ගෙන් වේගවත් අර්ධ ශතකයක්!

පන්ජාබ් පිල සහ ලක්නව් සුපර් ජයන්ට්ස් පිල අතර පැවති තරගය ඊයේ දිනයේදී පැවැත්වුනා. මෙම තරගයේදී පන්ජාබ් කින්ග්ස් පිල, ලක්නව් සුපර් ජයන්ට්ස් පිල පරාජයට පත් කිරීමට සමත් වුනා. කාසියේ වාසිය දිනා ගැනීමෙන් පසුව පන්ජාබ් පිල මුලින් පන්දු යැවීම තෝරා ගත් අතර ඔවුන්ගේ පන්දු යවන්නන් වන ආර්ෂ්දීප් සිංහ් සහ මිචෙල් මාර්ශ් ඉතා හොද ආරම්භයක් ලබා ගත්තා. කෙසේ […]
අවසන් ඕවරයේ ලකුණු දෙකක තියුණු සටනකින් චින්නස්වාමි පිටිය උණුසුම් වෙයි!

තරගය ලකුණු දෙකකින් ජය පරාජය තීරණය වුණු අතිශයින් තීරණාත්මක තරගයක් වුනා. චෙන්නස්වාමි ක්‍රීඩාංගනයේදී පැවැත්වුණු මේ තරගය සමගින් සම්පූර්ණ ලකුණු පුවරුවේද සැලකිය යුතු වෙනස්කම් රැසක් සිදු වුනා. 2024 වසරේදී ක්‍රීඩා කල ආකාරයටම තමන්ගේ තරග රටාවට අවතීර්ණ වූ යෂ් දයාල්, එම් එස් දෝනිට සහ රවීන්ද්‍ර ජඩේජාට එරෙහිව සුපිරි පන්දු යැවීමක නිරත වුණු අතර චෙන්නායි සුපර් කින්ග්ස් පිලට […]
ගුජරාත් ටයිටන්ස් පිලෙන් පන්දුවෙන් සහ පිත්තෙන් විශිෂ්ඨ දක්ෂතා!

ගුජරාත් ටයිටන්ස් පිල සහ සන්රයිසස් හයිද්‍රාබාද් පිල අතර ඊයේ පැවති තරගයේදී ලකුණු 224 ක් තරම් ඉහල සංඛ්‍යාවක් රැස් කර ගැනීමට ගුජරාත් ටයිටන්ස් පිල සමත් වුනා. ගුජරාත් ටයිටන්ස් පිලේ ප්‍රධානතම පිතිකරුවන් වූ ශුබ්මන් ගිල්ස් ලකුණු 76 ක් රැස් කරගත් අතර ජොස් බට්ලර් ලකුණු 64 ක් සහ බී සායි සුදර්ශන් ලකුණු 48 ක් රැස් කර ගැනීමට සමත් […]
වර්ෂාව නිසා මොහොමඩ් නීම්ගේ උත්සාහය අපතේ යයි.

ලාහෝර් කලන්ඩාර්ස් පිල සහ ක්වෙට්ටා ග්ලැඩියේටර්ස් පිල අතර පැවති තරගය දැඩි වර්ෂාපතනය නිසා අත් හැර දමන්නට දෙපිලටම සිදු වුනා. දැවි වර්ෂාව නිසා තරගය නතර කරන විට, ඕවර 11 ක් සහ පන්දු තුනක් පමණක් ක්‍රීඩා කර තිබුනු අතර ඒ වන විට ලාහෝර් කලන්ඩාර්ස් පිල කඩුළු තුනක් දැවී ලකුණු 111 ක් ලබා සිටියා. තරගයේ කාසියේ වාසිය දිනා […]