කොල්කටා නයිට් රයිඩර්ස් සුපුරුදු දක්ෂතා අතරට.

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම (KKR)  ඊයේ (3 වෙනිදා)  පැවති තරගයෙන් ලකුණු 80 කින් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම (SRH) පරාජයට පත් කර තමන්ගේ සුපුරුදු දක්ෂතා අතරට පැමිණීමට සමත් වුනා. කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ වෙන්කටේෂ් අයියර් සහ රින්කු සින්හ් ගේ දක්ෂතාවය නිසා ඔවුන්ට කඩුළු හයක් දැවී ලකුණු 200 ක් දක්වා ගමන් කිරීමට හැකියාව ලැබුණා. ඔවුන් දෙදෙනාගේ අති දක්ෂ […]

මොහොමඩ් සිරාජ්ගෙන් අති දක්ෂ පන්දු යැවීමක්.

ඊයේ (2) දිනයේදී ගුජරාත් ටයිටන්ස් කණ්ඩායම (GT) සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායම (RCB) අතර පැවති තරගයෙන් පහසු ජයක් ලබා ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායම සමත් වුනා. මෙහිදී මොහොමඩ් සිරාජ් ගේ අති දක්ෂ පන්දු යැවීම සහ ජොස් බට්ලර් නොදැවී ලබා ගත් ල්කුණු 73 බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වුනා. රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායම වෙනුවෙන් වසර හතක් පුරා ක්‍රීඩා […]

තරග ලකුණු පුවරුවේ ඉහලටම ආ අලුත්ම කණ්ඩායම කවුද?

2025 අයි පී එල් තරගාවලියේ තමන්ගේ දෙවන ජයග්‍රහණය ලබා ගනීමට පංජාබ් කින්ග්ස් (PBKS) කණ්ඩායම සමත් වුනා. ඒ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම (LSG) විකට් අටකින් පරාජයට පත් කරවමිනුයි. මුලින් පන්දුවට පහර දීමට තෝරාගැනීමෙන් පසුව ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම කඩුළු 7 ක් දැවී ලකුණු 171 කට සීමා කිරීමට පංජාබ් කින්ග්ස් කණ්ඩායම සමත් වුනා. ඉන්පසුව මෙම ඉලක්කය හබා […]

මුම්බායි ඉන්දියන්ස් පිල වෙනුවෙන් අශ්වානි කුමාර්ගෙන් විශිෂ්ඨ දක්ෂතාවයක්.

2025 IPL තරගාවලියේ තමන්ගේ පළමු තරගය වාර්තා කිරීමට මුම්බායි ඉන්දියන්ස් පිල ඊයේ දිනයේදී සමත් වුනා.  ඔවුන් මෙම තරගයේදී කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පරාජයට පත් කලේ කඩුළු අටකිනුයි. ඒ අනුව වැන්කඩේ ක්‍රීඩාගංනයේදී කොල්කටා නයිට් රයිඩර්ස් පිලට එරෙහිව ලබා ගත් 10 වන ජයග්‍රහණය වාර්තා කර ගැනීමට ඔවුන් සමත් වුනා. මෙම තරගයේ කැපී පෙනෙන තරුව බවට පත් වුනේ […]

IPL 2025 Standings Update

2025 IPL තරගාවලිය ආරම්භ වී තරග කිහිපයක්ම අවසන් වී ඇති මොහොතක මේ වන විට කණ්ඩායම් කිහිපයක් තමන්ගේ සුපුරුදු දක්ශතා අතරට පැමිණියත් තවත් කිහිපයකටම තමන්ගේ සුපුරුදු රිද්මයට පැමිණීමට නොහැකි වී තිබෙනවා. වර්තමානය වන විට දකින්නට ලැබෙන ලකුනු පුවරුව අනුව, අවසන් තරගය පිලිබදවත් අදහසක් ගැනීමට හැකි බවයි බොහෝ දෙනෙකුගේ මතය බවට පත් වී තිබෙන්නේ. රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් […]

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම වෙනුවෙන් වනිදු හසරංග ගෙන් සුපිරි පන්දු යැවීමක්.

ඊයේ දිනයේ එනම් 30 වෙනිදා රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම සහ චෙන්නායි සුපර් කින්ග්ස් අතර පැවති තරගය ජයගෙන අයි පී එල් තරගාවලියේ තමන්ගේ පලමු ජයග්‍රහණය ලබා ගැනීමට රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම සමත් වුනා. රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට තමන්ගේ ජයග්‍රහණය වෙත යාමට විශාල සහයෝගයක් ලබා දුන්නේ නිතිෂ් රනාගේ දක්ෂ පිතිකරණය සහ වනිදු හසරංග ගේ අති දක්ෂ පන්දු යැවීමයි. පලමුවෙන් පිටියට […]

ප්‍රබලයන් දණ ගැස්වූ නවකයෝ!

ගුජරාත් ටයිටන්ස් කණ්ඩායම සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතර අහමදාබාද් හි පැවති තරගයෙන් ලකුණු 36ක ජයක් වාර්තා කිරීමට ගුජරාත් ටයිටන්ස් කණ්ඩායම සමත් වුනා. මෙම තරගය තුලදී ගුජරාත් ටයිටන්ස් කණ්ඩායම කඩුළු 8 ක් දැවී ලකුණු 196 ක් රැස් කිරීමට සමත් වුනා. ගුජරාත් ටයිටන්ස් කණ්ඩායමේ ශුබ්මන් ගිල්ස් සහ සායි සුදර්ෂන් ඉනිම සදහා වේගවත් ආරම්භයක් ලබා දුන් අතර ඔවුන් […]

චෙන්නායි වලදීම චෙන්නායි සුපර් කින්ග්ස් දණ ගැස්වූ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කන්ඩායමට ලකුණු 50 ක ජයක්

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කන්ඩායම (RCB) සහ චෙන්නායි සුපර් කින්ග්ස් (CSK) අතර තරගයෙන් ලකුණු 50ක ජයක් වාර්තා කිරීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කන්ඩායම සමත් වුනා. ඒ ඔවුන් චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායමේ නිළ ක්‍රීඩාංගනය වන චෙන්නායි හිදී ලබා ගත් පලමු IPL තරග ජයග්‍රහණය ලෙසයි. මේ තරගය පුරාම බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී තිබුනේ එම් එස් දෝනි, තරගයට ක්‍රීඩා […]

සන් රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පසු බසී. ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට පහසු ජයක්.

ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම (LSG) සහ සන් රයිසස් හයිද්‍රාබාද් (SRH)කණ්ඩායම අතර පැවති තරගයෙන් ලකුණු 191 ක ඉලක්කයක් පසුපස හඹා ගොස් කඩුලු පහක් අතැතිව තරගය ජය ගැනීමට ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම සමත් වුනා.  මෙම තරගයේදී කැපී පෙනෙන දක්ෂතා බවට පත් වුනේ නිකොලස් පූරන් පන්දු 26 කදී ලබා ගත් ලකුණු 70 සහ මිචෙල් මාර්ෂ් පන්දු 29 ක් […]

පකිස්ථාන – නවසීලන්ත තරගාවලියේ ජය නවසීලන්තය තහවුරු කරගනී.

පකිස්ථානය සහ නවසීලන්තය අතර පැවති තරගාවලිය ජයග්‍රහණයෙන්ම ආරම්භ කල නවසීලන්තය එය ජයග්‍රහණයකින්ම අවසාන කරන්නට ඊයේ දිනයේදී සමත් වුනා. ඉතා අගනා ඉනිමක් ක්‍රීඩා කල Tim Seifert පන්දු 38 කදී ලකුණු 97 ක් රැස් කර ගත් අතර ඔහුගේ මෙම ආවේගශීලී පිතිකරණය, පකිස්තාන කණ්ඩායම රැස් කල ලකුණු 128, ඕවර් 10 ක් තුලදී හඹා යාම තව දුරටත් පහසු කලා. […]