සන් රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පසු බසී. ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට පහසු ජයක්.

ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම (LSG) සහ සන් රයිසස් හයිද්‍රාබාද් (SRH)කණ්ඩායම අතර පැවති තරගයෙන් ලකුණු 191 ක ඉලක්කයක් පසුපස හඹා ගොස් කඩුලු පහක් අතැතිව තරගය ජය ගැනීමට ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම සමත් වුනා. මෙම තරගයේදී කැපී පෙනෙන දක්ෂතා බවට පත් වුනේ නිකොලස් පූරන් පන්දු 26 කදී ලබා ගත් ලකුණු 70 සහ මිචෙල් මාර්ෂ් පන්දු 29 ක් […]
පකිස්ථාන – නවසීලන්ත තරගාවලියේ ජය නවසීලන්තය තහවුරු කරගනී.

පකිස්ථානය සහ නවසීලන්තය අතර පැවති තරගාවලිය ජයග්‍රහණයෙන්ම ආරම්භ කල නවසීලන්තය එය ජයග්‍රහණයකින්ම අවසාන කරන්නට ඊයේ දිනයේදී සමත් වුනා. ඉතා අගනා ඉනිමක් ක්‍රීඩා කල Tim Seifert පන්දු 38 කදී ලකුණු 97 ක් රැස් කර ගත් අතර ඔහුගේ මෙම ආවේගශීලී පිතිකරණය, පකිස්තාන කණ්ඩායම රැස් කල ලකුණු 128, ඕවර් 10 ක් තුලදී හඹා යාම තව දුරටත් පහසු කලා. […]
රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම KKR හමුවේ IPL ඉතිහාසයේ දරුණුම පරාජය අත් කර ගනී.

ඊයේ එනම් 26 වෙනිදා කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සහ රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම අතර පැවති තරගයෙන් කඩුළු අටක පහසු ජයක් ලබා ගැනීමට කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත් වුනා. කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ ප්‍රධානතම ක්‍රීඩකයා ලෙස සැලකුණු සුනිල් නරිනේ, අසනීප තත්වයක් නිසා තරගයට සහභාගී නොවුණ නමුත් නරාන්, වෙනුවට ක්‍රීඩා කල මොඊන් අලී සහ වරුන් චක්‍රවර්ති තමන්ගේ කණ්ඩායමට […]
පන්ජාබ් කින්ග්ස් කණ්ඩායම සුපිරි දක්ෂතා දක්වමින් පළමු ජය වාර්තා කරයි.

අහමදාබාද් නගරයේදී ඊයේ (25) වෙනිදා පැවති තරගයෙන් ලකුණු 11 ක තියුණු ජයක් ලබා ගැනීමට ගුජරාත් ටයිටන්ස් (GT) සමග තරග වැදුණු පන්ජාබ් කින්ග්ස් කණ්ඩායම (PBKS) සමත් වුනා. පන්ජාබ් කින්ග්ස් කණ්ඩායම කඩුළු පහක් දැවී ලකුණු 243 ක් ලබා ගත් අතර ඔවුන් එසේ ලබා ගත්තේ IPL තරග ඉතිහාසයේ ඔවුන් ලබා ගත් දෙවන වැඩිම ලකුණු ප්‍රමාණයයි. කෙසේ වෙතත් ඔවුන්ගේ […]
ශර්මාගේ විශිෂ්ඨ පිතිකරණය සමගින් දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට කඩුළු එකක තියුණු ජයක්.

දිල්ලි කැපිටල්ස් කණ්ඩායම ((DC) සහ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම (LSG) අතර ඊයේ දිනයේ පැවති තරගයෙන් විකට් එකක විශිෂ්ඨ ජයක් ලබා ගැනීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම ඊයේ දිනයේදී සමත් වුනා. විසාකාපට්නම් ක්‍රීඩාංගනයේදී පැවති මේ තරගය ප්‍රේක්ෂකයන්ට අතිශයින් උද්වේගකාරී තරගයක් බවට පත් වූ බව නොරහසක්. මේ තරගයේදී අෂුතෝෂ් ශර්මා පන්දු 31 කදී රැස් කල ලකුණු 66 බොහො දෙනෙකුගේ […]
නූර් අහමඩ් මුම්බායි ඉන්දියන්ස් දණ ගස්වයි.

චෙන්නායි සුපර් කින්ග්ස් (CSK) කණ්ඩායම සහ මුම්බායි ඉන්දියන් කණ්ඩායම(MI) සමග පැවති තරගයෙන් චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම විකට් හතරක පහසු ජයක් ලබා ගැනීමට සමත් වුනා. මේ තරගය පුරාම චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායමේ පන්දු යවන්නන් තමන්ගේ දක්ෂතා ඉතා හොදින් පෙන්වූ අතර ඔවුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විකට් 9 කදී ලකුණු 155 කට සීමා කීරීමටද සමත් වුනා. මුම්බායි ඉන්දියන් […]
ඉෂාන් කිෂාන් ගේ ප්‍රබල පිතිකරණය සමග SRH කණ්ඩායමට විශිෂ්ඨ ජයක්.

2024 IPL තරගාවලියේ විශිෂ්ඨ පිතිකරණය නිසාම සුවිශේෂී නමක් දිනා ගන්නට සන් රයිසස් හයිද්‍රාබාද්(SRH) කණ්ඩායම සමත් වුනා. 2025 IPL තරගාවලියේ තමන්ගේ පළමු තරගයේදීම ඉෂාන් කිෂාන් ගේ අති විශිෂ්ඨ ශතකයත් සමගින් ඔවුන් IPL තරගාවලියක ලකුණු 300 ඉක්මවා යන පළමු කණ්ඩායම බවට පත් වේවී යැයි බොහෝ දෙනෙක් මත පල කලා. කෙසේ හෝ එම වාර්තාව අභියසටම පැමිණිනෙන්නට ඊයේ දිනයේදී […]
2025 IPL පළමු තරගයෙන්ම විරාත් කෝලි ඉතිහාසය අලුත් කරයි.

2025 IPL තරගාවලිය ආරම්භ කරමින් රෝයල් චැලෙන්ජර්ස් (RCB) බෙංගලූරු සහ කොල්කටා නයිට් රයිඩර්ස් (KKR) අතර පැවැත්වුණු තරගයේදී පන්දු 36 කදී ලකුණු 59ක් රැස් කල විරාත් කෝලි සුවිශිෂ්ඨ පිතිකරණයක නිරත වුනා. ඔහුගේ මෙම ඉනිමත් සමග විකට් 7 ක් සහ පන්දු 23 ක් අතැතිව තිබියදී RCB කණ්ඩායම තමන්ගේ ජයග්‍රහණය වාර්තා කලා. කෝලිගේ ඉනිම වර්ණවත් හයේ පහර තුනකින් […]
විරාත් කෝලි ඇතුළු කොල්කටා නයිට් රයිඩර්ස්, රෝයල් චැලෙන්ජර්ස් බෙංගලූරු කණ්ඩායම දණ ගස්වයි.

2025 වසර IPL තරගාවලියේ පළමු තරගය ඊයේ සෙනසුරාදා දිනයේදී ඒඩ්න් ගාර්ඩ්න්ස් පිටියේදි පැවැත්වුනේ රෝයල් චැලෙන්ජර්ස් බෙංගලූරු (RCB) සහ කොල්කටා නයිට් රයිඩර්ස් (KKR) කණ්ඩායම අතරයි. මේ තරගයේදී කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ලකුණු 174 ක් රැස් කලත්, එම ලකුණු ප්‍රමාණය හඹා ගිය රෝයල් චැලෙන්ජර්ස් බෙංගලූරු කණ්ඩායම ඕවර් 16 ක් සහ පන්දු දෙකකදී තමන්ගේ ජයග්‍රහණය වාර්තා කිරිමට සමත් […]